ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්..

Sri Lanka
By krishani Oct 19, 2022 07:32 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වුව හොත් හෝ දීර්ඝ කාලයක් පැවතුණ හොත් ශ්‍රී ලංකාවට බරපතළ අනතුරු රැසකට මුහුණ දීමට සිදු වන බව ෆිච් ශ්‍රේණිගතකිරීම් ආයතනය පවසයි.

ඒ අනුව අර්බුදය හේතුවෙන් පාභෝගික භාණ්ඩ, සිල්ලර වෙළෙඳාම, බලශක්ති උත්පාදනය සහ ගොඩනැඟිලි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවලට බලපෑමක් සිදු වනු ඇති බව ඒ ආයතනය පවසයි.