ලංකාවේ IMF වැඩසටහන ගැන ෆිච් රේටිංග්ස් පැහැදිලි කිරීමක් - 2024 වන විට ලංකාවේ තත්ත්වය

Sri Lanka IMF Sri Lanka Economy of Sri Lanka
By Sithumi Sep 02, 2022 12:01 PM GMT
Report

ආදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති වැඩසටහනේ ප්‍රධාන අංගයක් බව ෆිච් රේටිංග්ස් ආයතනය පවසනවා.

එහි දැක්වෙන්නේ එමගින් පුද්ගලික ආදායම් බදු වඩාත් ප්‍රගතිශීලී කෙරෙන අතර ආයතනික ආදායම් බදු සහ වැට් බදු තවත් වැඩි කෙරෙන බව‍යි.

මේ අතර ෆිච් රේටිංග්ස් ආයතනය පුරෝකතනය කරන්නේ, 2024 වසර වනවිට මුලික අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 2.3%ක් දක්වා ඉහළ යන බවයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now