මා දැලකට අසු වූ කෝටියට ආසන්න පරව් පැටව්..

Sri Lanka
By krishani Nov 14, 2022 09:36 AM GMT
Report

අද (14) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලි පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් ඇති බව ධීවරයින් පැවසීය.

අලුයම වාද්දුව තල්පිටිය ප්‍රදේශයෙන් ඈත මුහුදේ දැල එලා තිබී ඇත.

කහ පරව්, තෙල් පරව් සහ කිරලාවන් මෙම දැලට පැටලී ඇත.

මසුන් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් වාද්දුව තල්පිටිය වෙරලට පැමිණ ඇත.දැලට හසුව ඇති මසුන්ගේ සිල්ලර වෙළද වටිනාකමක රුපියල් කෝටියකට ආසන්න වේ.