මේ ලෝකේ කාටවත් ලගා වෙන්න බැරි රූ රැජින ගැන අහලා තියෙනවද.. බලන්නකෝ ලස්සන..

Beauty Artificial Intelligence Technology
By Sithumini Jul 14, 2024 01:51 PM GMT
Report


 අද අපි ඔබට කියන්න යන්නේ. සුරූපිණියක් ගැන.හැබැයි ඇයට ලගා වෙන්න නම් කාටවත්ම බෑ. මොකද ඇය මනුශ්‍යයෙක් නෙමෙයි. හැබැයි ඇය ඒ තරම්ම ලස්සනයි. ඇය AI තරුණියක්. 

AI තාක්ශණය යොදාගෙන තමයි ඇයව නිර්මාණය කරලා තියෙන්නේ. ඇය නම් හැබෑවටම අපූරුම නිර්මාණයක්. 

ඇය තමයි ලෝකේ පළමු AI රූ රැජින. ඇයගේ නම තමයි කෙන්සා ලයිලි. පසුගියදා තරගකාරියන් විශාල පිරසක් අතරින් ලෝක Ai රූ රැජින බවට පත්ව සිටියා. අනුශූරතාව දිනාගෙන තිබුනේ ප්‍රංශයේ තරගකාරියකට. 

ඇය නමින් ලලීනා. ඉතින් අය සැබවින්ම ලස්සනයි. මේ වෙද්දි කෙන්සාගේ ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමේ විශාල පිරිසක් ඉන්නවා. ටික් ටොක් ගිණුමෙත් ඇය විවිධ වීඩියෝ පළ කරනවා.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery