ඉන්දියාවයි ලංකාවයි රත් කළ පිටියේ මොකද දන්නව ද වුණේ?.. නොදුටු දසුන් සියල්ල මෙන්න..(PHOTOS)
අද (02) ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා කියලා ඔයාලා මේ වෙනකොට දන්නවා.
ඉතිම් අපේ නායකයා තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට ඔහු තීරණය කළා.
අද තරගයේ දී යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මොහෙමඩ් ශිරාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබා ගැනීම විශේෂත්වයක් වුණා.
ඉතිම් ඒ සම්පූර්ණ විස්තරය පහතින්,

ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා හිටිය මැච් එකේ අවසානයට අද වුණේ හරි අපුරූ දෙයක් මෙන්න..(UPDATE/PHOTOS)
ඉතිම් මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම ලංකාවට තවත් බලාපොරොත්තුවක් ගේන්න කාරණාවක් වුණා කියලා හිතන්න පුලුවන්.
මොකද පසුගිය පැවති 20-20 තරග තුනෙන්ම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.
ඒක ඇත්තටම සමාජ මාධ්‍ය තුළ දැඩිව කතා බහට ලක් වුණා සහ ක්‍රිකට් රසිකයින් තුළ ක්‍රිකට් ගැන පසුතැවීමක් පවා දකින්න ලැබුණා.
ඒ කොහොම වුණත් අද මැච් එකේ එහෙ වුණ නොදුටු දසුන් කිහිපයක් අපේ කැමරා කාචයේ සනිටුහන් වුණේ මෙන්න මෙහෙමයි..




















