ආදාහනාගාරය එක වරම හදිසි ගින්නක්.. තිදෙනෙකුට තුවාල.. වීඩියෝ සහිතයි.. (VIDEO)
Fire
accsidemt
motury
By Sithumi
ආදාහනාගාරයක් තුළ සිදුවූ ගිනිගැනීමේ අනතුරක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. විදුලිය නොමැති අවස්ථාවකදී පෙට්‍රල්වලින් පෙඟවූ රෙදි කැබැල්ලකින් දේහයට ගිනි දැල්වීමට ගිය උත්සාහයකදී එම අනතුර සිදුව තිබේ.
එහිදී ඇල්පිටිය ප්‍රදේශයේ අදාළ ආදාහනාගාරය තුළ ක්ෂණිකව ගින්නක් හටගෙන තිබුණි. ගෑස් නළ විවෘත කර, මෙලෙස ගිනි දැල්වීමට උත්සාහ කිරීම නිසා එම අනතුර සිදුවී තිබේ. වැඩිදුරටත් වාර්තා වුණේ එම අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |