කදු රක්ෂිතයක ඇතිවූ ගින්න

By Sithumi Jul 18, 2023 02:03 PM GMT
Report

   කදු රක්ෂිතයේ හටගත් ගින්න පුනාගල කදු රක්ෂිතයේ ඊයේ රාත්‍රි විශාල ගින්නක් හටගෙන ඇති අතර එම ගින්න අද අලුයම වන තුරු රක්ෂිතයේ වේගයෙන් පැතිර යමින් තිබණා.

මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී තිබෙනවා.

සංවේදී පරිසර පද්ධතියක මෙම ගින්න පැතිර ගොස් ඇති අතර අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වී තිබෙනවා.