කර්මාන්තශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Fire
By krishani Aug 08, 2023 04:46 PM GMT
Report

අද(08) උදෑසන කඳාන ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක හදිසි ගිනි ගැනීමක් සිදු විය.

එම ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අදාළ කර්මාන්ත ශාලාවේ ගිණුම් අංශයේ සේවය කරන පුද්ගලයෙක් වේ.

කෙසේ වෙතත්, එයින් වෙනත් පුද්ගල මරණ හෝ තුවාල සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැත.