ගින්නක් නිසා පාසල් ළමුන් 50ක් රෝහල් ගත කෙරේ..(PHOTOS)/(PHOTOS) .
Police spokesman
Sri Lanka Police
Fire
Accident
By Aruna
(UPdate)
කඳාන කර්මාන්තශාලා ගින්නේ දුමාරය සමඟ ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පාසල් සිසුන් 50ක් රෝහල්ගත කර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
.............................
කඳාන, පල්ලිය පාර ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක අද (08) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට ගින්න දැඩි ලෙස පැතිරී පවතින බවයි.
එම ගින්නට හසු වූ අයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
කෙසේ නමුත් මේ වන විටත් ගිනි නිවීමේ හමුදාව එම ස්ථානයට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.