මට්ටක්කුලියේ ගින්නක්..නිවාස 04කට හානි..
Sri Lanka
Fire
Accident
By Aruna
මට්ටක්කුලිය - ශ්‍රී වික්‍රමපුර ප්‍රදේශයේ නිවාස පෙළක අද (14) උදෑසන හටගත් ගින්නකින් නිවාස 4 කට හානි සිදුව තිබෙනවා.
නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර, තවත් නිවාස 2 කට අර්ධ හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළා.
නිවසක භූමිතෙල් ලිපක් පෙරලීයාමෙන් ගින්න හට ගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
ගින්න පාලනය කිරීමට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ 5ක් ද යොදා ගැණුනා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |