ඔයත් ඔයාගේ මූල්‍ය සාර්ථකත්වය වෙනුවෙන් කඩ නොකළ යුතු මූල්‍ය නීති 7 ක් මෙන්න.

Money
By Sithumini Nov 10, 2024 04:18 PM GMT
Report

අපි හැමෝටම ඕනි සාර්ථක වෙන්න. ඉතින් මේ සාර්ථකත්වය ඉතාම සාපේක්ෂයි. ඒ සාරථකත්වයේ ප්‍රධාන සාධකයක් වෙන්නේ මූල්‍ය සාර්ථකත්වය.

මූල්‍ය සාරතකත්වය කියන්නේ ඔබට වියදම් කිරීමට ඇති තරම් මුදල් තිබීම පමණක් නොවෙයි. ඔබ නිවැරදිව මුදල් කළමනාකරණය කිරීමත් අයත් වෙනවා.

එහෙනම් මූල්‍ය සාරතකත්වය පවත්වා ගනිමින් ඔබේ ජීඉවිතේම සාර්ථක කරගන්නම් ඔයා අනිවාර්යෙන්ම මේ මූල්‍ය නීති අනිවාර්යෙන්ම පිළිපදින්න.

  • මුදල් ඉතිරි කිරීමට හොඳම මොහොත තමයි මේ මොහොත. හෙට පසුව ලබන මාස්ව්ව් වෙල කල් දාන්න එපා.
  • හැඟීම්වලට වහල් වෙලා මුදල් ආයෝජනය නොකරන. ඔයාගේ අවශ්‍යතා හදුනාගෙන අත්‍යවශ්‍ය දේට පමණක් වියදම් කරන්න.
  • ඉක්මනින් පොහොසත් වීමට උත්සාහ කිරීම නවත්වන්න
  • නිෂ්ක්‍රීයව මුදල් උපයන ආකාරය ඉගෙන ගන්න
  • ආයෝජනය කිරීමට පෙර පර්යේෂණය කරන්න
  • ආදායම සමග වියදම් වැඩි නොකරන්න ඔබ ආයෝජනය කිරීමට පෙර සියලු ණය ගෙවන්න

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%