පරාජය දරා දරාගැනීමට නොහැකි වු Mbappé ඇතුළු ක්‍රීඩකයින් සැනසීමට, සියල්ලන් පුදුම කරමින් පිටියට ආ ජනපති..(PHOTOS)
France
FIFA World Cup
FIFA World Cup Qatar 2022
By Sewvandhi
පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශයයි.
ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය. දක්ෂ ලෙස ක්‍රිඩා කරමින් ගෝල වාර්තා කළ Kylian Mbappé ද එය දරාගත නොහැකි කම්පනයක් විය.
ලැබූ පරාජයෙන් පසු ම්බපේට සොවින් බරව සිටිද්දී පිටියට ගොස් ඔහු සැනැසුවේ අන් කිසිවකු නොව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ මෙම ක්‍රියාව විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. එය සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය වෙමින් පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


