ලංකාවට සතුටුදායක ආරංචියක්..නවතම වාර්තාවක් එළියට.

Central Bank of Sri Lanka Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By Aruna Sep 29, 2023 03:43 AM GMT
Report

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ෆිච් ශ්‍රේණිගත කිරීම් හී ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය, සීමිත පැහැර හැරීමේ මට්ටම හෙවත් ආර් ඩී(RD) ශ්‍රේණියේ සිට සී සී සී සෘණ(CCC-) මට්ටම දක්වා ඉහළට පැමිණ තිබේ.

එම ආයතනය පෙන්වා දෙන්නේ, ෆිච් රේටින් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මෙම වර්ධනීය තත්ත්වයට ශ්‍රී ලංකාව උසස් කර ඇති බවයි.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හුවමාරුවෙන් පසු කෙටි කාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය පහත හෙළුණු අතර ස්වෛරී ශ්‍රේණිගත කිරීමේ නිර්ණායක අනුව ෆිච් ආයතනය එය සී(C) දක්වා උසස් කර ඇති බවයි සඳහන් වන්නේ.

දේශීය ණය හුවමාරුව මේ වන විට අවසන් කර ඇති බැවින් එලෙස සී මට්ටම දක්වා උසස් කළ බවයි, ජාත්‍යන්තර ණය වර්ගීකරණ ෆිච් ආයතනය පෙන්වා දේ

IMF ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ දේ මෙන්න..

IMF ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ දේ මෙන්න..