පොහොර කමිටුවෙන් විශේෂ තීරණයක්..! රසායනික පොහොර සහන මිලට
Ranil Wickremesinghe
Sri Lanka Economic Crisis
Sri Lankan political crisis
By Sewvandhi
රසායනික පොහොර මිටියක් රුපියල් දස දහසකට ගොවියාට ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව පොහොර ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුව තීරණය කර තිබෙනවා.
ඉන්දීය ණය පදනම මත යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක ප්‍රමාණයක් මේ මස අග වනවිට මෙරටට ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි එම කමිටුව සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |