පොහොර වැඩි මිලට අලෙවි කරන වෙළදුන්ට වැඩ වරදී..
Sri Lanka
Nalin Fernando
By Sewvandhi
අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින්, යූරියා පොහොර මිටියක උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළදුන් සහ බෙදාහරින පිරිස් සොයා වැටලීම් සිදු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් සිදු කරන බව සඳහන්.
.......................................................
You May Like This Video -;
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |