වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පොහොර වර්ග 5ක මිල අඩු කෙරේ.

Mahinda Amaraweera Government Of Sri Lanka Ministry of Agriculture
By Wayomi Jul 17, 2024 11:09 AM GMT
Report

අද (17) සිට රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබෙනවා.

ඒ අනුව රුපියල් 1,500 සිට රුපියල් 2,000 දක්වා මුදලකින් පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා සඳහන් කරනවා.

ටැටූ දුලාන් එක්වරම සැඟවුණේ සහෝදරයාගේ සංඥාවට ද? - බිරිඳ ගැනත් අලුත් ආරංචියක්.

ටැටූ දුලාන් එක්වරම සැඟවුණේ සහෝදරයාගේ සංඥාවට ද? - බිරිඳ ගැනත් අලුත් ආරංචියක්.


කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිත කරන පොහොර මිල ගණන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දී තිබුණා.

ඒ, අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී පොහොර මිල අඩුකිරීම් ප්‍රකාශයට පත් කර කෙරිණි. 

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.