නිදහස් දිනයෙන් පසුව එළැඹෙන 05 වෙනිදා ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න - අනිවාර්යයෙන්ම මේ දේ ගැන දැනගන්න..

Press Freedom Day Latest Headlines Decision Making
By krishani Feb 02, 2024 02:58 PM GMT
Report

එළඹෙන ඉරිදා දින (04) 76 වැනි නිදහස් දිනය යෙදී තිබෙනවා.

නිදහස් දිනයෙන් පසුව එළැඹෙන 05 වෙනිදා ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න - අනිවාර්යයෙන්ම මේ දේ ගැන දැනගන්න.. | February 05Th Is Not A Public Holiday

එලෙස නිදහස් දිනය යෙදී තිබුණ ද ඊට පසු දින වන සඳුදා (05) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව, එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

Sponsored By Sarrita Jewellery

නිදහස් දිනයෙන් පසුව එළැඹෙන 05 වෙනිදා ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න - අනිවාර්යයෙන්ම මේ දේ ගැන දැනගන්න.. | February 05Th Is Not A Public Holiday