Facebook - youtube - google ඇතුළු සමාගම් රැසක් රජයට අනතුරු අඟවයි.

Parliament of Sri Lanka Tiran Alles Government Of Sri Lanka Sri Lanka Social Media Social Media
By Wayomi Jan 24, 2024 06:07 AM GMT
Report

Facebook, youtube, google ඇතුළු සමාගම් කිහිපයක් රජයට අනතුරු අඟවා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ පරිගණක ආයතනය සහ විදුලි සංදේශන නියාමන කොමිසම සමඟ Facebook, youtube, google ඇතුළු සමාගම් කිහිපයක් දැනට පවත්වාගෙන යන සම්බන්ධතා බිඳ වට්ටන බව පවසමින්.

Facebook - youtube - google ඇතුළු සමාගම් රැසක් රජයට අනතුරු අඟවයි. | Facebook Youtube Google Warns Sl Government

වාර්තා වන පරිදි දැනටමත් විදුලි සංදේශන නියාමන කොමිසමේ ෆේස්බුක් සබඳතාව ක්‍රියා විරහත වී ඇත.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ online ආරක්ෂක පනත සම්මත වීමෙන් පසු මෙම නිල සම්බන්ධතාවල අවශ්‍යතාවක් නැතැයි එම සමාගම් රජයට දැනුම් දී ඇති අතර මෙම සමාගම් ආණ්ඩුවේ අදාල පනතට සිය විරෝධය දෙවරක්ම ප්‍රකාශ කර තිබුණා.


                                                                          Sponsored By Sarrita Jewellery

Facebook - youtube - google ඇතුළු සමාගම් රැසක් රජයට අනතුරු අඟවයි. | Facebook Youtube Google Warns Sl Government 

Gallery