අපනයනකරුවන් ඩො.බිලියන ගණන් ලංකාවෙන් පිට දාලා අර්බුදයට අත වනන හැටි.

Sri Lanka Economic Crisis Sri Lanka Businessman
By Wayomi Jan 20, 2023 07:40 AM GMT
Report

පසුගිය වසර 10ක කාලය තුළ රටේ අපනයනකරුවන් විසින් උපයාගත් ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදෙස් රටවල තැන්පත් කර තිබෙන බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

ඒ අනුව මෙම මුදල් රටට රැගෙන ඒමට නීති සකස් කළ යුතු බවයි ඔවුන් පේනවා දෙන්නේ.

එම සංගමයේ ජ්‍යේෂ්ඨ උපසභාපති අනුප ලන්දුල කියා සිටින්නේ,රට තුළ අර්බුදයක් ඇති වූ බවට පාලකයන් පෙන්වීමට උත්සහ කළ නමුත් සිදුව ඇත්තේ රට අර්බුදයකට පත් කිරීම බවයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් රට අර්බුදයට පත් කළ පිරිස්වල මුදලින් කොටස් හෝ ලබා ගැනීමට කටයුතු කළහොත් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW