බදු නැතිව භාණ්ඩ අපනයන කරන්න ලංකාවට වෙළඳ සහනයක්..

Sri Lanka United Kingdom Businessman
By Aruna Aug 17, 2022 01:30 AM GMT
Report

භාණ්ඩ ආනයනය ගැන නව චක්‍රලේඛයක් එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට විශාල වෙළඳ සහනයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට අලුත් අවස්ථාවක් එක්සත් රාජධානිය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ලබාදෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) සඳහා ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

ඒ තුළින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80%කට වැඩි ප්‍රමාණයක් තීරුබදු රහිතව එක්සත් රාජධානියේ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ කරවීමේ හැකියාව ලබාදෙයි.

එය GSP වෙනුවට එක්සත් රාජධානිය විසින් හඳුන්වාදී තිබෙන ආදේශ කිරීමකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now