හිටපු ඇමති සනත්ගේ බිරිඳ ජාතික ලැයිස්තුවට? - ඉහළ නායකත්වයෙන් ආශිර්වාද.

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Sanath Nishantha
By Wayomi Feb 03, 2024 06:53 AM GMT
Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානයට ලක්ව තනි බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාව පවත්වා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ නායකත්වය භාරගන්න සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට?

ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ නායකත්වය භාරගන්න සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට?


එමෙන්ම එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

මේ අතර ආරංචි මාර්ග පවසන පරිදි මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද ආශිර්වාදය ලැබී ඇති බවත් සඳහන්.     

                                                                   Sponsored By Sarrita Jewellery

හිටපු ඇමති සනත්ගේ බිරිඳ ජාතික ලැයිස්තුවට? - ඉහළ නායකත්වයෙන් ආශිර්වාද. | Ex Minister Sanath S Wife To The National List