සරසවි සිසුන් 36ක් හදිසියේම රෝහල් ගත කෙරේ..!

Trincomalee Sri Lanka
By Sewvandhi Nov 07, 2022 11:10 AM GMT
Report

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් 36 දෙනෙකු හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

එම සිසුන් මේ වන විට ත්‍රිකුණාමලය මහාරෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ට වමනය සහ ක්ලාන්ත තත්වයන් පවතින බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now