ඔබගේ EPF ගිණුම Online පරීක්ෂා කරන්න විශේෂ ක්‍රමයක්..මෙතනින් පරීක්ෂා කර බලන්න.

Central Bank of Sri Lanka Sri Lanka Politician Government Employee Sri Lanka employee provident fund
By Aruna Jul 12, 2023 02:31 AM GMT
Report

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ  http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකි බවයි දැනුම්දී ඇත්තේ.

අදාළ සාමාජිකයා සියයට තිහේ (30%) ප්‍රතිලාභ ලබාගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්නද එහි සඳහන් වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.