මෙන්න මේ අයට එංගලන්තයට වීසා...
                                    
                    Passport
                
                                                
                    England
                
                                                
                    Student Visa
                
                                                
                    Tourist Visa
                
                        
        
            
                
                By Gagana
            
            
                
                
            
        
    එංගලන්ත රජයෙන් ඉන්දියානු වෘත්තිකයින් 3,000ක් සඳහා වීසා ලබාදීමට තීරණය කර තිබෙනවා.
මේ සදහා වයස අවුරුදු 18ත් 30ත් අතර ඉන්දියානුවන් අයදුම් කිරීමට හැකි බවයි වාර්තා වන්නේ.
මෙලෙස ඔවුන්ට වසර 02ක් එංගලන්තය තුළ පදිංචි වීමට, අධ්‍යාපනය ලැබීමට සහ වෘත්තීය කටයුතුවල නිරතවීමට හැකියාවක් ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.