වාර්ථා පිට වාර්ථා තැබූ එංගලන්තය

By Sithumi Dec 01, 2022 02:04 PM GMT
Report

එංගලන්තය සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (01) රාවල්පින්ඩි හිදී ආරම්භ වුනා.

එහි පළමු දිනය අවසන් වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 506ක් රැස්කර තිබුණු අතර එය කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී පළමු දිනයේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්වී තිබේ.

එසේම එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජැක් ක්‍රෝලි 122, බෙන් ඩකට් 107, ඔලී පෝප් 108 සහ හැරී බ්රූක් නොදැවී 101ක් වශයෙන් ශතක 4ක් රැස් කළා.