අවසන් තරගයේ විශේෂ කරමින් කළු පටි පැළැඳ ආ එංගලන්ත කණ්ඩායමට පකිස්තානෙන් ලැබුණු අභියෝගය..

Cricket England Cricket Team
By Sewvandhi Nov 13, 2022 09:46 AM GMT
Report

2022 පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගාවලියේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුළු අටක්  දැවී ලකුණු 137ක් රැස් කර ගත්තා. 

මේ අතර, තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කළු පටියක් පැලඳගෙන සහභාගි වී සිටීම විශේෂත්වයකි. 

 එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන David English ගේ මිය යාම හේතුවෙන් ඔහුට ගෞරවය පුද කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයින් මෙලෙස කළුපටි පැලඳ සිටී. 

 David Stuart English ඊයේ (12)මිය ගොස් ඇත්තේ හෘදයාබදයක් හේතුවෙන් වන අතර, මියයන විට ඔහු 76 වන වියේ පසුවුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now