ඔන්න ඉතින් දෙවනි ඉනිමේ සහේලිත් විවාහා වෙලා...(PHOTOS)
Gossip Today
Sri Lankan Actress
SL Actress Gossips
Actress
By Sithumini
එමාශා හන්සනි කියලා කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය නිළියක්.
ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණේ දෙවනි ඉනිම ටෙළිනාට්‍ය හරහා. ඇයට ආදරය කරන අය අතරේ කාලයක් පුරාවටම දෙවනි ඉනිමේ සහේලි විදියට තමයි ඇයව හදුනාගන්නේ.
ඉතින් මේ ආදර්නීය නිළිය බදුල්ල වැනි දුශ්කර පළාතක ඉදලා තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.
කොහොම වුණත් මේ වන විට ඇය ඇගේ ජීවිතේ ලස්සනම කාලේ ඇයගේ සැබෑ ආදරය සොයාගෙන.
ඉතින් ඇගේ ජීවිතේ සුන්දරම දිනය වන විවාහය දවසේ එමාශානම් කිව්වේ එයාහේ ජීවිතේට ආපු ඒ ආදරවන්තයා ගැන ඇය ගොඩක් උතුම්ලෙස සලකන බවයි.






