තවත් බිහිසුණු වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට..පිරිසක් රෝහලේ

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Gun Shooting
By Sewvandhi Mar 11, 2024 03:28 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඇල්පිටිය පිටිගල සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ, වෙඩිතැබීම හේතුවෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.