වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක් සඳහා රජයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Sri Lanka Food Crisis Sri Lanka Government
By krishani Dec 01, 2023 04:16 PM GMT
krishani

krishani

in ආහාර
Report

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ අනුව එය අද (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක් සඳහා රජයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTOS) | Eliminates Merchandise Tax On Several Items

මේ යටතට ගැනෙන භාණ්ඩ වන්නේ,

🟢 යෝගට්

🟢 වෙඩරු

🟢 කිරිවලින් නිපද වූ තැවරුම්

🟢 සියලුම වර්ගවල පෙරන්ගාන ලද හෝ පිටිකරන ලද කේජු

🟢 බොම්බයි ලූණු

🟢 රට ඉඳි (අලුත්)

🟢 රට ඉදි (වියළි)

🟢 දොඩම් (අලුත්)

🟢 මිදි (අලුත්)

🟢 මිදි (වියළි)

🟢 ඇපල්, අනෙකුත් පළතුරු

🟢 සැමන්

🟢 හුරුල්ලන්

🟢 හාල්මැස්සෝ....

එම නිවේදනය පහතින්,

GalleryGallery