වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක් සඳහා රජයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTOS)
Ranil Wickremesinghe
Sri Lanka Politician
President of Sri lanka
Sri Lanka Food Crisis
Sri Lanka Government
By krishani
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඒ අනුව එය අද (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙයි.
මේ යටතට ගැනෙන භාණ්ඩ වන්නේ,
? යෝගට්
? වෙඩරු
? කිරිවලින් නිපද වූ තැවරුම්
? සියලුම වර්ගවල පෙරන්ගාන ලද හෝ පිටිකරන ලද කේජු
? බොම්බයි ලූණු
? රට ඉඳි (අලුත්)
? රට ඉදි (වියළි)
? දොඩම් (අලුත්)
? මිදි (අලුත්)
? මිදි (වියළි)
? ඇපල්, අනෙකුත් පළතුරු
? සැමන්
? හුරුල්ලන්
? හාල්මැස්සෝ....
එම නිවේදනය පහතින්,