සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් මහ බැංකු නව ස්ථාවරය මෙන්න..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Politician
By Aruna Sep 15, 2023 05:00 AM GMT
Report

සේවක අර්ථසාධක අරමුදල (EPF) ගෘහස්ථ ණය ප්‍රශස්තිකරණ (DDO) වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර බැඳුම්කර කළඹ හුවමාරු කර ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එහි සාමාජිකයින්ට දන්වා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ EPF අරමුදල සුදුසුකම් ලත් සහභාගිවන්නෙකු ලෙස සහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම පිරිනැමීම සිදු කර ඇති බවයි.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවකට අනුව මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද ආරාධනය මත EPF අරමුදල ද එසේ කිරීමට ඉදිරිපත් වී ඇති බවයි CBSL වැඩිදුරටත් පවසන්නේ.

CBSL සම්පූර්ණ ප්‍රකාශය.

https://shorturl.at/AEM04

රජයේ සේවකයින් බොරු කරල හමාරයි..ජනතාවට විශේෂ අංකයක්..

රජයේ සේවකයින් බොරු කරල හමාරයි..ජනතාවට විශේෂ අංකයක්..