මාස හතරක බිළිඳෙකු වන අලියෙකු බ්ළිිගත් බිහිසුණු සංවේදී පුවත
Sri Lanka Police
Sri Lanka
Elephant
By Sewvandhi
අක්කරෙයිපත්තුව - පල්ලකාඩු කුණු කන්ද ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීම හේතුවෙන් බිලිදෙකු මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ, ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ, මාස 4ක් වයසැති බිළිදෙකු බවයි.
දරුවාගේ මව සහ පියා ගවයින් බලාගැනීම සදහා ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබුණා.
මව ද වන අලි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |