විශේෂ දින 5ක් විදුලිය කපන්නේ නෑලු. මෙන්න ඒ දින.

Power cut Sri Lanka Ceylon Electricity Board
By Wayomi Dec 21, 2022 11:11 AM GMT
Report

මේ මස දින හතරක් සහ ජනවාරි මස 1 වැනිදා විදුලි කප්පාදුව සිදු නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

ඒ, උත්සව සමය සහ වර්ෂ අවසානය හේතුවෙන්.

ඒ, අනුව නත්තල් උත්සවය වෙනුවෙන් මේ මස 24 සිට 26 දක්වාත්, වර්ෂ අවසානය හේතුවෙන් මේ මස 31 වැනිදා සහ ජනවාරි මස 1 වැනිදා යන දෙදින ද, පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW