විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. මේ මාසේ අවසන් වෙන්නත් කලින් කරන්න යන දෙය ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..
                                    
                    Sri Lanka Politician
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                                                
                    Kanchana Wijesekera
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබීමෙන් පසු මෙම මාසය අවසන් වීමට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.
එමෙන්ම ලබන අප්‍රේල් මාසයේ දී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, එම නිර්දේශ මාර්තු මාසය වන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දෙන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    