තවත් විදුලි ගාස්තු සංශෝධනයක්..ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

Parliament of Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices Kanchana Wijesekera
By Aruna Dec 09, 2023 07:31 AM GMT
Report

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත දෙසැම්බර් මස 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර 2024 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

තවත් විදුලි ගාස්තු සංශෝධනයක්..ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්.. | Electricity Tariff Revision

ගැසට් කරන ලද පනත් කෙටුම්පතේ මුද්‍රණ දෝෂ 42ක් අමාත්‍යාංශය විසින් අනාවරණය කර ගත් බවයි ඔහු කියා සිටියේ.

මෙම දෝෂ නීතිපතිවරයා වෙත යොමු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර 2024 ජනවාරි මාසයේදී තවත් විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

තවත් විදුලි ගාස්තු සංශෝධනයක්..ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්.. | Electricity Tariff Revision