රටම බලාගෙන ඉන්න, විදුලි ගාස්තුව වෙනස් වෙයි.. පොකට් එකට දැනෙන ගානකින් ද?. තීරණය මෙන්න..

Sri Lanka Politician Ceylon Electricity Board Sri Lanka Electricity Prices Kanchana Wijesekera Latest Headlines
By krishani Jul 08, 2024 03:15 PM GMT
Report

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

රටම බලාගෙන ඉන්න, විදුලි ගාස්තුව වෙනස් වෙයි.. පොකට් එකට දැනෙන ගානකින් ද?. තීරණය මෙන්න.. | Electricity Tariff In Sri Lanka

ඒ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ ජූලි 18 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි.

ක්ලබ් වසන්තට වෙඩි වැදෙන්න පැයකට පෙර චමුදිතට කතා කරලා.. අදාල කතාබහට දම්මික පෙරේරත් ගෑවෙයි..(VIDEO)

ක්ලබ් වසන්තට වෙඩි වැදෙන්න පැයකට පෙර චමුදිතට කතා කරලා.. අදාල කතාබහට දම්මික පෙරේරත් ගෑවෙයි..(VIDEO)


මේ අතර, වැඩ වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇත.

උපකාරක පංති ඇතුළුව තැන් 14කට බද්දක් - එතකොට මොකක් වෙයි ද?. රජය ගත්ත තීරණය මෙන්න..

උපකාරක පංති ඇතුළුව තැන් 14කට බද්දක් - එතකොට මොකක් වෙයි ද?. රජය ගත්ත තීරණය මෙන්න..


එලෙස, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (08) පැවති සාකච්ඡාවේදී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ ය.

සම්පූර්ණ විස්තරය පහතින්,

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)