ආගමික පූජකවරුන් පාරට බසියි - සියල්ලන් එකතු වී කරන්න යන දේ මෙන්න.. (VIDEO)
Sri Lanka
Sri Lanka Electricity Prices
By krishani
වත්මන් ආණ්ඩුව විසින් ආගමික ස්ථාන සදහා 550%ක පමණ විදුලිබිල වැඩි කිරිමක් සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ විසින් පිටකොටුව බෝධීන් වහන්සේ අභියසින් මහජන පෙත්සමක් ක්‍රියාත්මක කළේ ය.
එය දිවයිනේ සියලුව ප්‍රදේශයන් ආවරණය කරමින් සිදු කිරිමට යන දේ සම්බන්ධයෙන් එහි සිටි භික්ෂූන් වහන්සේ නමක් අදහස් දැක්වූයේ මෙලෙසිනී,