විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට සුබ ආරංචියක්..

Parliament of Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Aruna Nov 17, 2023 05:25 AM GMT
Report

ජනවාරි මා⁣සයේ වැට් බද්ද ඉහළ දැමුණද විදුලිබිල ඇතුළු අංශ කිහිපයකට එය බලපෑමක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (17) පාර්ලිමේන්තුවේ දී විවාදයට එක් වෙමින්.

පෙට්‍රල් මිල යළි 420ට නගී..ඩීසලුත් ඉහළ යයි..වැඩිවන ඉන්ධන මිල ගැන ආරංචිය මෙන්න..

පෙට්‍රල් මිල යළි 420ට නගී..ඩීසලුත් ඉහළ යයි..වැඩිවන ඉන්ධන මිල ගැන ආරංචිය මෙන්න..

ලංකා විදුලි බල මණ්ඩලයෙන් සියලුම ජනතාවට සතුටුදායක ආරංචියක්..

ලංකා විදුලි බල මණ්ඩලයෙන් සියලුම ජනතාවට සතුටුදායක ආරංචියක්..