යළිත් විදුලි බිල වැඩි කරයි?..ඇමති ගෙන් විශේෂ හෙළිදරව්වක්..
Parliament of Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
Kanchana Wijesekera
By Aruna
විදුලි බිල යළිත් වතාවක් ඉහල දැමිය යුතුව ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවති ජාතික සභාවේ දී හෙළිදරව් කර තිබෙනවා.
ඔහු පෙන්වා ඇත්තේ අගෝස්තු මාසයේදී විදුලි බිල ඉහළ දැමීමෙන් පසුව ද ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 12 ක් පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති බවයි.
ඒ අනුව මෙම පාඩුව මගහරවා ගැනීමට නැවතත් විදුලි බිල ඉහළ දැමීමට සිදු වනු ඇතැයිද හෙතෙම සඳහන් කර තිබේ.
විදුලි බිල ඉහළ නොදමන්නේ නම් සහනාධාරයක් ලබාදීමට සිදුවනු ඇතැයි ද තවදුරටත් සඳහන් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |