විදුලි බිල 500%කින් වැඩි කරන බවට දැනුම් දීමක්..මෙය බරපතල තත්ත්වයක්..(VIDEO)
Sri Lanka
Technology
Gammanpila
Electric bill
Ceylon electric Bord
Udhaya
By Aruna
විදුලිය බිල 500% කින් වැඩිකරන යෝජනාවලියක් දැනටමත් බලශක්ති අමාත්‍යාංශය විසින් යෝජනා කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරනවා.
කාණ්ඩ කීපයක් යටතේ මෙම මිල වැඩි කිරීමට යෝජනා කර ඇති බවද පවසන ඔහු වැඩිපුර විදුලි පාවිච්චි කරන ඇති හැකි අයට එතරම් ඉහළ විදුලි වැඩිකිරීමක් යෝජනා කර නැති බවද පැවසීය.
නමුත් ඉතාම අඩුවෙන් විදුලියේ භාවිතා කරන නැති බැරි අය සඳහා 500%කින් විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
තම සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
අදාල වීඩියෝව මෙතනින් බලන්න?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |