විදුලි බිල අඩුකරගත හැකි අලුත්ම ක්‍රමය.. "තුරුල් කර ගන්න..එක තැන උඩ පනින්න"..
British
Gossip
Technology
World news
Electric bill
Technically
By Aruna
විදුලි බිල අඩුකර ගැනීම සඳහා සිය සුරතල් සතුන්ව තුරුල් කර ගැනීම හෝ ව්‍යායාම කිරීම කළයුතු බව බ්‍රිතාන්‍ය බලශක්ති සැපයුම් සමාගමක් සිය පාරිභෝගිකයන් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
එම සමාගම එම උපදෙස සම්බන්ධයෙන් ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පැවසුවේය.
OVO Energy මව් සමාගම සතු SSE සමාගම ශීත ඝෘතුවෙදී උණුසුම ලබාගැනීමට උපකාරී වන පහසු සහ වියදම් අවම ක්‍රම” 10ක් සිය පාරිභෝගිකයින් වෙත යවා තිබුණි.
ඕට් අනුභව කිරීම, එක තැන උඩ පැනීම, මෙන්ම සුරතල් සතුන්ව තුරුල් කරගෙන සිටීම එම ක්‍රමවේදවලට ඇතුළත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |