මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන දැනුම් දෙන්න අංකයක්
Election
By Wayomi
පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි ලබා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
එම කොමිසම පෙන්වා දෙන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවයි.