කොස් ගසක් කඩා වැටී පාසලක සිසුන් අටක් තුවාල ලබයි.

Sri Lanka Accident
By krishani Jul 04, 2023 10:43 AM GMT
Report

කෑගල්ල ඇකිරියගල කණිෂ්ඨ විද්‍යාලය භූමියේ තිබුණු කොස් ගසක් කඩා වැටී පාසලක සිසුන් අට දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

එම අනතුරින් ශිෂ්‍යන් හත් දෙනෙක් සහ ශිෂ්‍යාවක් මෙලෙස අනතුරට පත් වී ඇත්තේ.

කෙසේවෙතත්, පොලීසිය මැදිහත් වීමෙන් ගස ඉවත් කර ඇති අතර සිසුන් අට දෙනාගෙ තත්ත්වය බරපතළ නොවන බව කෑගල්ල පොලීසිය සඳහන් කළේ ය.