බිත්තර මිල රුපියල් 30ට බසී..

Sri Lanka
By Aruna Feb 26, 2023 12:03 AM GMT
Report

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක් රුපියල් 30 ක මුදලකට බේකරි නිෂ්පාදන සඳහා එම අංශය වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළා.

මෙරට ඇතිවී තිබෙන බිත්තර හිගය මත ඉන්දියාවෙන් ආනයනය කරන පළමු බිත්තර තොගය ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now