බිත්තරයක් 70ක් වෙයිද?..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Mar 12, 2023 09:01 AM GMT
Report

උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් 70 ක් දක්වා පමණ ඉහළ යා හැකි බව අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ වනවිට දැඩි බිත්තර හිඟයක් පවතින බව එහි සභාපති ඉන්දික අරුණකුමාර මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.