බිත්තර ගැන ගත් අලුත් ක්‍රියාමාර්ගය.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Feb 12, 2023 04:10 AM GMT
Report

ඉදිරි සතිය ඇතුළත බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

උත්සව සමයේ බිත්තර හිඟයක් මතුවිය හැකි බැවින් බිත්තර ආනයනය කළ යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join