බිත්තර ගැන බේකරි හිමියන්ගේ සංගමය කියන දේ - බේකරි නිෂ්පාදනත් ගණන් යයි ද?..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 01, 2023 06:57 AM GMT
Report

මෙරට බිත්තර නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

බිත්තර මිල සැලකිය යුතු ලෙස පහළ නොදැමුවහොත් පාන් හැර සෙසු සියලු‍ බේකරි නිෂ්පාදනවල මිල යළි ඉහළ දැමීමට සිදුවන බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join