බිත්තර ආනයනය ගැන අලුත් තොරතුරක්.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Feb 06, 2023 09:06 AM GMT
Report

ඉදිරියේ දී අනිවාර්යෙන්ම බිත්තර ආනයනය කිරීමට සිදුවන බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඉදිරි උත්සව සමයේ ඇති විය හැකි බිත්තර හිඟය මග හැරීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join