බිත්තර ආනයනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණය..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 03, 2023 06:13 AM GMT
krishani

krishani

in ආහාර
Report

බිත්තර ආනයනය කිරීමට සිදුවන්නේ, අවශ්‍ය නම් පමණක් බව අමාත්‍ය මණ්ඩල තීරණයන්හි දැක් වේ.

දැනට වෙළඳපොලෙහි පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් ලෙස මෙලෙස රජයේ මැදිහත්වීම මත බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කෙරිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join