උත්සව සමයේ බිත්තරවලට සිදුවන දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Nov 21, 2022 07:57 AM GMT
Report

මේ වන විට බිත්තර නිෂ්පාදනය සියයට 50 දක්වා පහළ වැටී ඇති බව නිෂ්පාදකයින් පවසයි.

වෙළදපළේ මේ වන විට බිත්තර හිඟයක් පවතින අතර ඉදිරි උත්සව සමයේ දී මෙම තත්වය තවත් උග්‍ර විය හැකි බව අද (21) පැවති මාධ්‍ය හමුවකදී ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join