බිත්තර සහ කුකුළු මස් මිල ගැන තීරණයක්?.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jul 08, 2023 03:44 AM GMT
Report

ඉදිරි මාස දෙක ඇතුළත බිත්තර මිල සහ කුකුළු මස් මිල අඩුවනු ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සඳහන් කළේ ය.

ඊයේ (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.